hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 8:18



2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට පියවර ගත්තේය.

කොළඹ R.ප්‍රේමසාද ක්‍රීඩාංගණයේදී පැවැතුණු මෙම තරගයට දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග තරග අත් හිටුවා දැම්මේය.

ප්‍රසාද ලකුණු බැගින් කණ්ඩායම් දෙකටම හිමිවිය.