hit counter

2025 ඔක්‍තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 06, ප.ව. 8:54



ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කරයි.

ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරට වෙයි.

IPL තරගාවලියෙන් පසු ඉන්දියා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙතත් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්නේ නැත.

‍ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර දෙසැම්බර් 1 වනදා ආරම්භ වීමට නියමිතය.

එළැඹෙන 2026 T20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරගාවලිය පැවැත්වෙනවා.