2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:55
දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 3,000 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඇතැම් වෙළෙඳසල්වල දෙහි බෑයක් රුපියල් 50 ක් වැනි මිලකට අලෙවි කරන බව වෙළෙඳපොළ තොරතුරු අනාවරණය කරයි.
ඒ අනුව දඹුල්ල, කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල මේ දිනවල දෙහි කිලෝවක තොග මිල රුපියල් 1,900 ත් 2,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එසේම මෙසේ මේ දිනවල දෙහි මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ දෙහි හිඟයක් පැවැතීම නිසා බව වෙළෙඳපොළ තොරතුරු තවදුරටත් පවසයි.
එමෙන්ම ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙහි තොග මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බොහෝ දෙනකු පැඟිරි රහිත දෙහි ගැට පවා කඩා තොග වශයෙන් අලෙවි කරන බවයි.
කෙසේ වෙතත් මෙසේ වෙළෙඳපොළට ලැබෙන දෙහි ප්‍රමාණය සීමිත වීමත්, මිල අධික වීමත් නිසා දෙහි ගෙඩිය දෙකට කපා බෑය අලෙවි කරන බව ද පවසයි.
2026 ජනවාරි 16, ප.ව. 1:17
2026 ජනවාරි 14, ප.ව. 3:10
2026 ජනවාරි 14, ප.ව. 2:55
2026 ජනවාරි 13, ප.ව. 12:32
2026 ජනවාරි 13, ප.ව. 12:29
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26