2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:04
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ වසරක් තිස්සේ සොයමින් සිටි සෙව්වන්දි දැන් සොයාගෙන ඇති බවත්, ඇය සමග තවත් ඩමියක්ද හමු වී ඇති බවත්ය.
පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් විට, ඔහු ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස සමාජ මතයක් හැදෙන විට, එම අත්අඩංගුවට ගැනීම මෙහෙයවූ පොලිසියේ ප්‍රධානියා මාරු වන බවත් ඒ හා සමානව, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා විට, ඊට අදාළ බුද්ධි වාර්තා ලබා දුන් නිලධාරීන්ද මාරු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
වැඩිදුරටත් ඔහු ප්‍රශ්ණ නැගුවේ මත්ද්‍රව්‍ය වැළැක්වීමට මහන්සි වී වැඩ කරන සමහර නිලධාරීන්ට හිතුමතේ හිටි හැටියේ ස්ථාන මාරුවීම් දෙන්නේ ඇයි ලෙසයි.
නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගත්තා වැනි ආකාරයට, නීත්‍යානුකූල මාර්ගයෙන් පිටත පොලීසිය භාවිතා කිරීමට සූදානම් නොවන ලෙසත් එවැනි ක්‍රියාවලින් හානියට පත් වන්නේ ජේ.වී.පී. ආණ්ඩුව නොව, අවසානයේ පොලීසියම බවත් නාමල් රාජපක්ෂ මහතා දැඩි ලෙස අනතුරු ඇඟවූයේය.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26