2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 11:02
නානුඔය සිට ඇල්ල දක්වා ගමන් ගත් ඕඩිසි දුම්රියේ ගමන් කිරිමට පැමිණි විදේශික යුවළක් සමඟ පැමිණි දරුවන් දෙදෙනෙකු නානුඔය දුම්රිය ස්ථානයේදි ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කරන අයුරු එම විදේශිකයන් සමග පැමිණි මග පෙන්වන්නෙකු විසින් පටිගත කර සමාජ මාධ්‍යට එක් කර ඇත.
නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු කියා සිටියේ ඕඩිසි දුම්රිය පැමිණෙන තුරු විදේශික යුවල දරුවන් දෙදෙනා සමඟ නානුඔය දුම්රිය් ස්ථානයේ මද වේලාවක් රැදී සිටි බවත් එම අවස්ථාවේ එම දරුවන් දෙදෙනා අපුරුවට සිංහල වචන උච්චාරණය කරමින් ජාතික ගීය ගායනා කරන අයුරු දුම්රිය ස්ථානයට පැමිණ සිටි විශෘල පිරිසකගේ ඇගයීමට ලක් වූ බවයි.
2026 මැයි 27, ප.ව. 5:33
2026 මැයි 27, ප.ව. 4:49
2026 මැයි 27, ප.ව. 3:50
2026 මැයි 27, පෙ.ව. 12:07
2026 මැයි 26, පෙ.ව. 12:04
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
25-05-26
25-05-26