2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05
ඉකුත් සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට ශ්‍රීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව සතියක් තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැස තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා වෙළෙඳපොළේ වාර්තාගත අන්දමින් කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වුණා.
කෙසේ වුවත් ඊයේ දිනයේදී හෙට්ටිවිදීයේ රන් වෙළෙඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල රුපියල් 330,000ක් වශයෙන් සටහන් විය.
එසේම කැරට් 22 රත්‍රං පවුමක මිල සටහන් වුණේ රුපියල් 302,300ක් වශයෙන්.
එබැවින් ඊයේ දිනයේදී පමණක් තවත් රුපියල් 10,000කින් පමණ රන් මිල පහළ ගොස් ඇත.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26