2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
පසුගිය සදුදා දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ,හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දකුණු කොරියාවේ සංචාරයක නිරත වී ඇත.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වඩාත් හිතවත් කොරියාවේ පුචෝන් සොක් වන් සා විහාරයේ විහාරාධිපති,කොරියානු-චීන සංස්කෘතික හුවමාරු බෞද්ධ සංගමයේ සභාපති, පූජ්‍ය යොන්ග්- ඩෑම් ලිම් නායක ස්වාමීන් වහන්සේ හමුවූ බව වාර්තා වේ.
එහිදී කොරියානු නියොජිතයින් සියලු දෙනා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සුභ පැතුම් එක්කර ඇති අතර පූජ්‍ය යොන්ග්- ඩෑම් ලිම් නායක ස්වාමීන් වහන්සේ ද ඔහුට සුභ පැතුම් එක්කර තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට පූජ්‍ය යොන්ග්- ඩෑම් ලිම් නායක ස්වාමීන් වහන්සේ විසින් “මට පේනව ඔබ තමයි අපේ කලාපයෙන් බිහිවෙන බෞද්ධ තරුණ නායකයා. ඒ ගමනට මම ඔබට ආශිර්වාද කරනවා.” ලෙස අනාවැකියක් පැවසූ බව වාර්තා වේ.
මෙම සංචාරය පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් තැබූ සටහන පහතින්,

2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26