2025 ඔක්තෝබර් 27, පෙ.ව. 8:40
අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 323,650 ක් වන බව වාර්තා වේ.
ඒ අනුව 2025 ඔක්තෝබර් 27 වන අද දිනට ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 40,460 කට මිලදී ගත හැකි බව සඳහන්.
කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 353,050 ක්.
පසුගිය සති කිහිපයේ විශාල ලෙස ඉහළ ගිය රන් මිල මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙනවා.
කෙසේ වෙතත් ගෙවුණු සතියේදී මෙරට වෙළෙඳපොළ තුළ වාර්තාගත ආකාරයට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් තිබූණා.
නවතම රන් ඒකකය රන් මිල ගණන් පහතින්,
රන් අවුන්සයක් රු. 1,250,963.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 44,130.00
කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්) රු. 353,050.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 40,460.00
කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 323,650.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 38,620.00
කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 308,950.00
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26