2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 8:37
දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකාව මෙවර රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 10ක් ද සමග සමස්ත පදක්කම් 40ක් දිනමින් තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නට සමත් විය.




දිවයිනට පැමිණි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම හරසරින් යුතුව පිළිගනු ලැබුවේය.
තරගාවලියේදී රන් පදක්කම් 3ක් දිනා ගත් සෆියා යමික් ඇතුලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සව කිහිපයක් දිවයිනේ විවිධ ස්ථානවල සංවිධාන කරන තිබුණා.
ජාති භේද පසක දමා එකට එක්ව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවිය යුතු බව මෙහිදි සෆියා යමික් පවසා සිටියේය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47