2025 ඔක්තෝබර් 29, පෙ.ව. 9:25
පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් ඇත.
මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් තිබේ. පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි.
ඒ අනුව අද ඔබට කැරට් 22 රන් ග්රෑම් 8 ක් රු. 296,000 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්රෑම් 8 රන් මිල රු. 320,000 කි.
| කැරට් වර්ගය | ග්රෑම් එකක මිල (රු .) |
| කැරට් 22 රන් ග්රෑම් 8 | 296,000 |
| කැරට් 24 රන් ග්රෑම් 8 | 320,000 |
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26