2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 9:46
පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවේ රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දැක්වේ.
ඒ අනුව ඉකුත් සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් ඇති බවට වාර්තා වුණා.
ඒ වාර්තා මත අද දින ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 8 ක් රු.294,000 කට මිලදී ගත හැකි වේ. එසේම කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 318,000 ක් ලෙස වාර්තා වේ.
ඒ අනුව,
කැරට් 22 රන් ග්‍රෑම් 8 294,000
කැරට් 24 රන් ග්‍රෑම් 8 318,000 ක් ලෙස මිල සටහන් වී තිබෙනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26