2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
            
මේ රටේ ජනතාවට තමන් මරා දැමීමට අවශ්‍යතාවක් නොමැති නිසා ආරක්ෂාවක් ලබාගැනීමට වුවමනාවක් නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
“මනෝ වෛද්‍යවරුන්ගේ දේශන ගම්වලට ඕනෙ දැන්. සම්පූර්ණයෙන් මේ ගම කණපිට හරවලා වෙනස් කරනවා. මේ සමාජයේ අවුරුදු තුනක් හතරක් ගියාම තමන්ගේ වර්ගයා බෝ කරන්න බැරි දරුවෙක් හැදෙන තැනට විෂ මත්ද්‍රව්‍ය අපේ රටට ගෙනාවා. කවුද ගෙනාවේ? දේශපාලනඥයෝ නෙවෙයිද?
ඔත්තු දෙන්න තියෙනවා නම්, වෙන කාටවත් දෙන එක සැකයි නම් කෙළින්ම මට දෙන්න. දැන් ඊයෙ එක්කෙනෙක් කියනවා ගෙදර ගියාම දරුවන්ට, වයිෆ්ට ආරක්ෂාව නෑ ලු. ඉතින් එහෙම පිස්තෝල දෙන්න ගියොත් වයිෆ්ට එකයි, දරුවට එකයි, දරුවා ඉස්කෝලෙ යන්න එකයි.
මිනිහා මොනවා කරයිද දන්නෑනෙ ඉස්කෝලෙ පිස්තෝලෙ අරන් ගිහිල්ලා. අපිට නම් අපි ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව. ගහලා මරන්න හරි, වෙඩි තියලා මරන්න හරි වුවමනාවක් මේ රටේ ජනතාවට නෑ. මොකටද අපිට ගහන්නෙ?”
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25