2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
මෙරට සංගීත ක්ෂේත්‍රයේ එක් පරිච්ඡේදයක් තමන්ගේ නමට ලියාගත්තු පුරාවෘත්ත ඉන්නේ කීප දෙනයි.
ඒ ලිස්ට් එකේ උඩම ඉන්න කෙනෙක් තමයි ධනපාල උඩවත්ත කියන්නේ.
එතුමාගේ 80 වෙනි උපන්දිනය සහ කලා දිවියට වසර 60 ක් සැමරීම වෙනුවෙන් පසුගියදා උත්සවයක් සංවිධානය කර තිබුණා.
තාත්තව පුදුම කරමින් ඔහුගේ වටිනාකම ආරක්ෂා කරමින් ක්ෂේත්‍රයේ ගෞරවය රකිමින් ඉතාමත් ලස්සනට ඒ වැඩේ සංවිධානය කරලා තිබ්බේ ගයාන් උඩවත්ත සහ ශවීන් උඩවත්ත පුතාලා දෙන්නා.
එහිදී ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු වුණා.
මෙහි දී අදහස් දක්වමින් ධනපාල උඩවත්ත මහතා සදහන් කලේ තමන් ඉදිරියේදී ප්‍රසංග වේදිකාවෙන් සමුගන්නා බවයි.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
                                                        2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:08
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25