2025 නොවැම්බර් 06, පෙ.ව. 10:59
2025 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 7,8 සහ 9 යන දිනයන්වලදී හොංකොං හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.


2024 වසරේදී ද ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ද ලහිරු මධුශංක නායකත්වය ලබා දෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේදී බංග්ලාදේශය හා හොංකොං කණ්ඩායම සමග තරග වැදීමට නියමිතව තිබේ.
තරගාවලියේ කාල සටහන පහත දැක්වෙයි.

2025 නොවැම්බර් 05, පෙ.ව. 8:15
2025 නොවැම්බර් 03, ප.ව. 8:06
2025 නොවැම්බර් 02, පෙ.ව. 7:54
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:48
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 8:37