2025 නොවැම්බර් 06, පෙ.ව. 10:59
2025 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 7,8 සහ 9 යන දිනයන්වලදී හොංකොං හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.


2024 වසරේදී ද ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ද ලහිරු මධුශංක නායකත්වය ලබා දෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේදී බංග්ලාදේශය හා හොංකොං කණ්ඩායම සමග තරග වැදීමට නියමිතව තිබේ.
තරගාවලියේ කාල සටහන පහත දැක්වෙයි.

2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49