2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:08
මේ මාසේ 21 වැනිදා පවත්වන විරෝධතා රැළියට සහභාගී වීම සඳහා හැම දිස්ත්‍රික්ක වලට තරුණයෝ වෙනම බස් ඉල්ලලා තියෙන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
මෙම රැළියට වැඩියෙන්ම බියවී සිටින්නේ ආණ්ඩුව බවත් ඔවුන් සමාජ මාධ්‍යයේ හොද ප්‍රචාරයක් ලබාදෙන බවත් පොහොට්ටුවේ අය හරක් විදිහට අන්දලා පිදුරු දෙන බවත් ඒවා ඉතාමත්ම හොද බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
මේ ආණ්ඩුව විහිළු ආණ්ඩුවක් බවත් ඔවුන්ට පළපුරුද්දක් නැති බවත් රට විනාශය කරා ගෙනයන බවත් මෙවර අයවැය පලස්තර ගහපු අයවැයක් බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
සමාජ මාධ්‍යයේ තමන්ගේ කතාවට හොදටම ගහන බවත් එහෙම ගැහුවා, බැන්නා, නිවන් සුවය ප්‍රර්ථනා කරා කියලා ලබාදිය යුතු නායකත්වය ලබාදෙන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.
කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව සඳහන් කරයි.
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:07
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
08-11-25
08-11-25
08-11-25
08-11-25
07-11-25
07-11-25