2025 නොවැම්‍බර් 11, පෙ.ව. 9:04
පසුගිය දිනවල අතිශය වේගයෙන් රන්මිල ඉහල ගිය අතර LKR 410,000 දක්වා එය ගොස් තිබුණි.
නමුත් එය ක්‍රමයෙන් අඩු වූ අතර මේ වනවිට අද (11) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දක්වා ඇත.
ඒ ලෝක වෙළඳපොළේ රන් මිල ගණන්වලට අනුවයි. ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි වෙනසක් දක්නට නොලැබේ.
එසේ වුවද මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන් වේ.
| කැරට් | මිල |
| කැරට් 24 | LKR 312,000 |
| කැරට් 22 | LKR 285,500 |
| කැරට් 21 | LKR 273,000 |
| කැරට් 18 | LKR 234,000 |
11-11-25
11-11-25
11-11-25
11-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
08-11-25
08-11-25