2025 නොවැම්‍බර් 11, ප.ව. 5:08
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ සංකීර්ණයක් අසළ මෝටර් රථයක සිදුවූ පිපිරීමකින් 12 දෙනකු මියගොස් තිබෙනවා. මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බවයි බලධාරින් සඳහන් කළේ.
ඉස්ලාමාබාද් නගරය ආරක්ෂාව තර කරනු ලැබූ නගරයක්. එහෙයින් එම නගරයේ වැදගත් ස්ථානයක් අසළ මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම කතාබහට ලක්ව තිබෙනවා.
පාකිස්ථාන අගනුවර මෙම ප්‍රහාරය එල්ල වන්නේ ඉන්දියාවේ දිල්ලි අගනුවර පිපිරීමක් සිදුවී දවසකට පසුව වීමත් විශේෂයක්.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59