hit counter

2026 ජූලි මස 28 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 13, පෙ.ව. 12:05



පසුගිය කාල සීමාව පුරාවටම වෛද්‍යවරු ස්ථාන මාරු ඇතුළු කරුණු කීපයක් මුල්කර ගනිමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර තිබුණි.

එබැවින් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සෞඛ්‍ය සායනවලදී, රෝහල්වලට පිටතින් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමට ද තීරණය කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: