2025 නොවැම්‍බර් 12, ප.ව. 2:18
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.58ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.07ක් ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 300.75 – රු. 307.75
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 298.04- රු. 308.27
කොමර්ෂල් බැංකුව – රු. 299.03 – රු. 307.50
සම්පත් බැංකුව – රු. 301.00 – රු. 307.5
අමානා බැංකුව – රු. 302.40 – රු. 306.40
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26