hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 නොවැම්‍බර් 14, පෙ.ව. 12:17



නදීෂා හේමමාලි කියන්නේ වර්තමානය වන විට ගොඩක් දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

හැබැයි මෑතකදී නම් ඇය බොහෝ දුරට අපට දැකගන්න හැකි වුණේ නිරූපණ ක්ෂේත්‍රය පැත්තෙන්. මේ අන්න ඒ වගේ තවත් එක් අලුත් වැඩකට සම්බන්ධ වුණු නදීෂාගේ සුන්දර ඡායාරූප පෙළක්.

හැමදාමත් වගේ කලාකරුවන්ගේ වෙනස් වෙනස් විදිහ ඡායාරූප ගන්න රෆෙල්ලා තමයි නදීෂාගේ මේ අලුත්ම ඡායාරූප එකතුව කරලා තිබුණේ.

සුන්දරත්වයේ අඩුවක් නැති නදීෂා මෙදාස් සැරේ කරලා තිබ්බ ෆොටෝ ෂූට් එක ඇත්තටම ගොඩක් වෙනස් එකක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: