2025 නොවැම්‍බර් 14, පෙ.ව. 8:47
පසුගිය මාසයේදී කැරට් 24 රන් පවුමක මිල රු .410,000 දක්වා ඉහළ ගියද ක්‍රමක්‍රමයෙන් එම මිල පහල බසින ආකාරයක් දක්නට ලැබුණි.
නමුත් මේ වනවිට නැවතත් ලෝකයේ රන්මිල ඉහල ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව තුලද රන්මිල ඉහල යෑමක් දක්නට ඇත.
ඒ අනුව අද (14) දින රන්මිල පහතින්,
| කැරට් | මිල රුපියල් (LKR) |
| කැරට් 24 ග්‍රෑම් 1 | 41,300 |
| කැරට් 22 ග්‍රෑම් 1 | 37,900 |
| කැරට් 21 ග්‍රෑම් 1 | 36,150 |
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25