2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:10
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ලෙස තීරණය කරන ලද සමාගම් 22ක් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා නව ලැයිස්තුවක් නිකුත් කර තිබේ.
1988 අංක 30 දරන බැංකු පනතේ සංශෝධිත 83 (C) වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණයට එළඹීමට මහ බැංකුව පියවර ගෙන ඇත.
“SGO/sgomine.com” නම් ආයතනය තහනම් යෝජනා ක්‍රමයක නිරත වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඊට අමතරව තහනම් යෝජනා ක්‍රම ලෙස හඳුනාගත් සමාගම් සහ ආයතන පහත වගුවේ දක්වා ඇත.
සමාගමේ නම / යෝජනා ක්‍රමය
Tiens Lanka Health Care (Pvt) Ltd
Best Life Inteational (Pvt) Ltd
Mark – Wo Inteational (Pvt) Ltd
V M L Inteational (Pvt) Ltd
Global Lifestyle Lanka (Pvt) Ltd
Fast3Cycle Inteational (Pvt) Ltd
Sport Chain app, Sport Chain zs society Sri Lanka
OnmaxDT
MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
Fastwin (Pvt) Ltd
Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
Ride to Three Freedom (Pvt) Ltd
Qnet/ Questnet
Era Miracle (Pvt) Ltd. And Genesis Business School
Ledger Block
Isimaga Inteational (Pvt) Ltd
Beecoin App and Sunbird Foundation
Windex Trading
The Enrich Life (Pvt) Ltd
Smart Win Entrepreneur (Pvt) Ltd
Net Fore Inteational (Pvt) Ltd./ Netrrix
Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
මේ අනුව, මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමෙන් හෝ ඒවා ප්‍රවර්ධනය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසයි.
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:28
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:17
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:07
21-11-25
21-11-25
21-11-25
21-11-25
20-11-25
20-11-25
20-11-25
20-11-25
20-11-25
20-11-25
18-11-25
18-11-25
18-11-25
18-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25