2025 නොවැම්‍බර් 21, ප.ව. 3:41
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගොනු කර පීතෲත්වය පිළිබඳ ඇති නඩුව දෙසැම්බර් 08 වනදා යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් දයාරත්න මහතා අද දින නියම කළේය.
මෙම නඩුව ගොනු කර ඇති තරුණිය පවසන්නේ චාමික කරුණාරත්න විවාහ වන බවට පොරොන්දු වී තමා සමඟ සබඳතාවක් පැවැත්වූ බවත්, ඔහුට දාව තමාට දරුවෙකු සිටින බවත්ය.
කෙසේ වෙතත්, පසුව ඔහු තමන් සහ දරුවා අතහැර දමා ඇති බව ඇය චෝදනා කරයි.
ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ඔහු තමන් සමඟ විවාහ විය යුතු බව හෝ එසේ නොහැකි නම් දරුවාගේ නඩත්තුව සඳහා මුදල් ගෙවිය යුතු බවයි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේ චාමික කරුණාරත්න අධිකරණයට පැමිණ නොසිටි අතර, ඔහු අසනීප වී ඇති බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 20, ප.ව. 7:17
2025 නොවැම්‍බර් 20, පෙ.ව. 12:30
2025 නොවැම්‍බර් 20, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 19, ප.ව. 5:24
21-11-25
21-11-25
20-11-25
20-11-25
20-11-25
20-11-25
19-11-25
19-11-25
18-11-25
18-11-25
18-11-25
18-11-25
17-11-25
17-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25