2025 නොවැම්‍බර් 23, පෙ.ව. 12:15
කසිප්පු පැකට් එකට, බත් පාර්සලේට, රුපියල් 5000කට සිදුකරන දේශපාලනය නැවත වතාවක් නුගේගොඩ රැලියෙන් මතුවී ආ බවට අමාත්‍ය සුසිල් රණසිංහ චෝදනා කරයි.
මේ ආකාරයේ කෝලම් දුටු විට ප්‍රගතිශීලී ජනතාව තව තවත් ජාතික ජන බලවේග ආණ්ඩුව බදා වැළඳගනිමින් සිටින බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
ඒ හැර ජනතාව ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් ගැලවී එම කඳවුරට යනු ඇතැයි කිසිසේත්ම විශ්වාස නොකරන බව ද හෙතෙම තව දුරටත් කියා සිටියි.
වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමති සුසිල් රණසිංහ බව පැවසීය.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
19-08-26
19-08-26
16-08-26
16-08-26
11-08-26
11-08-26
13-05-26
13-05-26
07-05-26
07-05-26
05-05-26
05-05-26
20-06-25
20-06-25
05-06-25
05-06-25
22-05-25
22-05-25
15-03-25
15-03-25
17-09-24
17-09-24
08-07-24
08-07-24