2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:06
කලින් සැලසුම් කළ පරිදි, තුන්වන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් මස 08 වනදා ආරම්භ නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා කියා සිටියේ එම පාසල් වාරය දෙසැම්බර් මස 10 වනදා ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද, හෙට සහ අනිද්දා දිනවල පැවැත්වීමට නියමිතව තිබූ උසස්පෙළ විභාගයේ විෂයන් දොසැම්බර් 07,08 සහ 09 යන දිනවල පැවැත්වීමට තීරණය වී තිබීම ඊට හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .
2026 මැයි 05, පෙ.ව. 12:27
2026 මැයි 05, පෙ.ව. 12:21
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:16
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26