2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:28
ආපදා තත්ත්වය හමුවේ ඉන්ධන පිරවුම් හල් 38 ක් හානියට පත්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මේ වනවිට එම සංඛ්‍යාව 24 දක්වා අඩු කර ගැනීමට හැකිවු බවත් මේ වන විට දිවයින පුරා සියළු පිරවුම්හල් වලට ඉන්ධන සැපයුම සිදුකරන බැවින් කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවද අමාත්‍යවරයා පවසයි.
රටේ හදිසි ආපදා තත්ත්වය හමුවේ බල ශක්තියට එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය කුමාර ජයකොඩි මේ බව ප්‍රකාශ කර ඇත.
2026 ජූලි 26, ප.ව. 4:10
2026 ජූලි 26, පෙ.ව. 12:33
2026 ජූලි 26, පෙ.ව. 12:30
2026 ජූලි 26, පෙ.ව. 12:26
2026 ජූලි 26, පෙ.ව. 12:21
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26