2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:06
ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුප එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ඊට පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන් කැමැත්ත පළ කර තිබෙන බවයි.
එසේම ඊට කැමැත්ත පළ කිරීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර තිබෙනවා. දිට්වා සුළි කුණාටුවෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා.
2026 මැයි 29, ප.ව. 2:26
2026 මැයි 29, පෙ.ව. 11:18
2026 මැයි 29, පෙ.ව. 11:09
2026 මැයි 29, පෙ.ව. 11:06
2026 මැයි 29, පෙ.ව. 10:02
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26