hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:09



රට ආපදාවකට මුහුණ දුන් අවස්ථාවක විපක්ෂය වැඩ කළ යුතු ආකාරය තමන්ගෙන් උගත යුතු බව අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පවසයි.

ඇමතිවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ පහත දැක්වෙන සටහන තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ආපදාවකදී විපක්ෂයක් වැඩ කරන්නේ කෙසේද..?

අප විපක්ෂයේ සිටියදී සුනාමි ව්‍යසනය රටට පැමිණි මොහොත.. රතු තරුව හැසිරුණු ආකාරය .. එපමණක් නොව රටේ ආපදා අවස්ථාවලදී රතු තරුව ක්‍රියාත්මක වූ ආකාරය අධ්‍යනය කිරීම ඉතා වැදගත්ය..

මිනිසුන් වෙනුවෙන් අවශ්‍යම මොහොතේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම රතු තරුවේ මූලිකම කාර්යභාරයයි.. මේ මොහොතේද එය එසේමය. එය අධ්‍යනය කරන්න.. අපි මෙයින් ජය ගන්නෙමු..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: