2025 දෙසැම්බර් 08, ප.ව. 3:08
සිකුරාදා දිනයට සාපේක්ෂව අද (දෙසැම්බර් 08) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් තිබේ.
සෙලාන් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 305.50 සිට රු. 305.35 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 310.75 සිට රු. 310.60 දක්වා පහත වැටී ඇත.
NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 307.45 සහ රු. 311.95 ලෙස නොවෙනස්ව පවතී.
මහජන බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 305.30 සිට රු. 305.10 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතය රු. 312.03 සිට රු. 311.83 දක්වා ද පහත වැටී ඇති බවයි.
කොමර්ෂල් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත රු. 303.50 සිට රු. 303.25 ක් සහ රු. 312 සිට රු. 311.75 දක්වා ඉහළ ගොස් තිබේ.
සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 305.50 සිට රු. 305.25 දක්වාත්, විකුණුම් අනුපාතය රු. 312 සිට රු. 311.75 දක්වාත් අඩු වී තිබේ.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26