2025 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:24
නායයෑම් හා ගංවතුර ආපදාව නිසා කුඹුරු හෙක්ටයාර් තිස්එක් ලක්ෂයක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බව දළ වශයෙන් ගණන් බලා ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පවසයි.
එළවළු ඇතුළු බෝග වගා විනාශ වූ ගොවිබිම් තවමත් ගණන් බලාගෙන යන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
මේ අතර විනාශ වූ ගොවි බිම් යළි වගා කිරීම සඳහා එම ගොවින්ව දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද හානි වූ සෑම ගොවි බිමකටම සාධාරණ වන්දියක් ගෙවීම සඳහා ක්‍රියා කරගෙන යන බව ද ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:17
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26