2025 දෙසැම්‍බර් 09, ප.ව. 1:09
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රන් මිල සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පවතී. මේ අනුව, දින කිහිපයකට පෙර තියුනු ලෙස පහත වැටුණු රන් මිල අද නැවතත් පහත වැටී ඇත.
අද වන විට (2025.12.09) රන් අවුන්සයක මිල රුපියල් 1,295,270 කි. ඊට අමතරව, කැරට් 24 රන් ග්‍රෑම් 1 ක් රුපියල් 45,690 ක් ලෙස වාර්තා වන අතර, කැරට් 24 රන් ග්‍රෑම් 8 ක් රුපියල් 365,550 ක් ලෙස වාර්තා වේ.
කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රුපියල් 41,890 ක් ලෙස වාර්තා වන අතර, කැරට් 22 රන් ග්‍රෑම් 8 ක් රුපියල් 335,100 ක් ලෙස වාර්තා වේ. කැරට් 21 රන් ග්‍රෑම් එකක (කැරට් 21 රන් ග්‍රෑම් 1) මිල රුපියල් 39,980 ක් ලෙස වාර්තා වන අතර, කැරට් 21 රන් පවුමක (කැරට් 21 රන් ග්‍රෑම් 8) මිල අද රුපියල් 319,850 ක් ලෙස වාර්තා වීම ද විශේෂත්වයකි.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26