2025 දෙසැම්‍බර් 09, ප.ව. 6:00
සඳුදා දිනට සාපේක්ෂව අද (09) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 304.80 සිට රුපියල් 304.83 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය ද රුපියල් 312.39 සිට රුපියල් 312.40 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල් කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී ඇත.

2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26