2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 8:28
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ප්‍රවේශපත් අලෙවිය ඊයේ පස්වරුවේ සිට ආරම්භ වී තිබේ.
ප්‍රවේශපත් https://tickets.cricketworldcup.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් මිලදීගත හැකියාව පවතී.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුක්තරමින් දන්වා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1000 ආරම්භක වටිනාකමේ සිට ප්‍රවේශපත් මිලදීගැනීමට හැකි බවයි.
T 20 ලෝක කුසලානය 2026 පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වීමට නියමිතයි.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49