2025 දෙසැම්බර් 16, පෙ.ව. 10:31
2026 වර්ෂයේ මාසිකව විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛ අංක 03/2025 ta pen/pol06/25-2024 චක්‍රලේඛ මඟින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මහා භාණ්ඩාගාරයේ එකඟත්වය ඇතිව නිකුත් කළ චක්‍රලේඛ අනුව දැනුම් දී ඇති බව සඳහන්.
එබැවින් ලබන 2026 වසරේ ජනවාරි 09 මස දින පෙබරවාරි 10 මස දින, මාර්තු මස 10 දින, අප්‍රේල් 09 මස දින, මැයි 08 මස දින, ජුනි මස 10 දින, ජුලි 10 මස දින, අගෝස්තු මස 10 දින, සැප්තැම්බර් මස 10 දින, ඔක්තෝබර් මස 07 දින, නොවැම්බර් මස 10 දින හා දෙසැම්බර් මස 10 යන දිනවලදී විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිතව බව පවසයි.
2026 මාර්තු 28, ප.ව. 5:59
2026 මාර්තු 28, ප.ව. 5:55
2026 මාර්තු 28, ප.ව. 5:52
2026 මාර්තු 28, ප.ව. 5:50
2026 මාර්තු 28, පෙ.ව. 12:35
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26