2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:21
මාස ගණනාවකට පසුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල රුපියල් 313.16ක් වශයෙන් සටහන්ව ඇත.
ඒ අනුව මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 305.57ක් වශයෙන්.
එසේම අවසන් වරට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 313 සීමාව ඉක්මවා ගොස් තිබුණේ, ඉකුත් වසරේ මාර්තු මාසයේදී බව වාර්තා වේ.
මේ අතර මුල්‍ය විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත්තේ ආනයන වියදම් ඉහළ යාම සහ ඩොලරයට පවතින ඉල්ලුම වැඩිවීම මීට හේතුවී ඇති බවයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26