hit counter

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 17, ප.ව. 6:14



ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ කීර්ති සිය මුහුණු පොතේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හට උත්සව අවස්ථාවකදී පොල්තෙල් පහන දැල්වීම සඳහා ඉටි පන්දමක් ලබා දීම සම්බන්ධයෙනුයි මේ සටහන තබා තිබෙන්නේ.

එම සටහනට අමතරව ඔහු නිලන්ති කොට්ටහච්චි මහත්මිය සමග හුවමාරු වූ පණිවිඩ කිහිපයක්ද ඒ සඳහා අමුණා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: