2025 දෙසැම්‍බර් 18, ප.ව. 3:18
ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල අද (18) පෙරවරුවේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,341ක් ලෙස වේ.
ඊයේ (17) රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,316ක් ලෙස සටහන් වූයේය.
ඒ අනුව ලංකා වෙළදපලේ අද (18) වාර්තා වූ රන් මිල පහත දැක්වේ
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,345,653.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 47,470.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,520.00ක් සහ රුපියල් 41,540.00ක් ලෙසයි සඳහන් විය.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26