2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 8:38
කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහලේ 2023 වසරේ ක්‍රිඩා නායිකාව ලෙස කටයුතු කල චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් තමාට සිදු වු අසාදාරනයක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වනවා.
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ Colours Award Ceremony පසුගියදා පවත්වා තිබු අතර එහිදි චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් පවසන්නේ තමාට ලැබිමට තිබු කුසලානය විදුහල්පතිනිය වන සුමේදා ජයවීර මහත්මිය විසින් වෙනත් සිසුවියකට ලබාදිමට කටයුතු කර තිබෙන බවයි.
එයට හේතුව ලෙස එම සිසුවිය පවසන්නේ පෙර දිනයේ පැවති පෙර පුහුණුවක් සඳහා ඇයට සහභාගි විමට නොහැකි විම මත මෙම කුසලානය තමාට ලබා නොදිමට පාසල විසින් කටයුතු කර තිබෙන බවයි.
එම පෙර පුහුණුව පැවති දිනයේ පැවති විභාගයක් හේතුවෙන් චනිත්මා සිනලි සිසුවියට මේ සඳහා සහභාගි විමට නොහැකි වි තිබෙනවා.
චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් තමාට හිමි වෙනත් කුසලානයක් විදුහල්පතිනිය හා ආරාධිතයා අතින් ලබා ගැනිම සඳහා වේදිකාවට පැමිණි අවස්ථාවේදි තමාට සිදු වු අසාදාරනය පිලිබඳ මෙලෙස අදහස් දක්වා සිටියා.
චනිත්මා සෙනලි විවිධ වු ක්‍රිඩා ඉසව්වලින් ජයග්‍රහණය ලබා ගෙන සිටින ශිෂ්‍යාවක්.

මෙතන නිවරදි කල යුතු කාරණය තමයි චනිත්මාගෙන් උදුරගන්න සම්මානය ලබාදෙන්නෙ නබාශිටය.ඇය ඒකට ඩිසර්ව් නැහැය. වගෙ පෝස්ට් ශෙයා වෙන එක. ඒක ඉතාමත් වැරදි.
චනිත්මාට සිදු වුණ අසාධාරණය ගැන අනිවාර්‍යෙන් පරීක්ෂණයක් කරලා ඒ සම්බන්ධයෙන් පියවර ගන්න අවශ්‍යයි.
නබාශි කියන්නෙ දක්ෂ ළමයෙක්. ඇයටත් සම්මානයට පාත්‍ර වීම සදහා සුදුසුකම් තියෙන බව තමයි මේ පහල පොටෝව සාක්ෂි දරන්නේ.


චනිත්මා දක්ෂයි. ඒ වගේම නබාශිත් දක්ෂයි. අසාධාරණය වෙලා තියෙන්නෙ චනිත්මාට රියසල් නොපැමිනීම නිසා සම්මානය ලබා නොදීම මිසක් චනිත්මට ලැබිය යුතු එකක් නබාශිට ලැබුනාය කියලා නෙමෙයි.
2025 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:34
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:16
21-12-25
21-12-25
21-12-25
21-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
20-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25