2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:34
ඉන්දියා කාන්තා කණ්ඩායම සමග පැවැතුණු දෙවැනි T20 තරගයත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය විය.
තරග 5කින් යුත් තරගාවලිය ඉන්දියාව තරග 2-0ක් ලෙස ඉදිරිය ගෙන සිටියි.
තරගයේ ප්‍රථමයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 9කට ලකුණු 128ක් ලබා ගත්තේය.

චමරි අතපත්තු ලකුණු 31ක් ද හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක් ද ලබා ගත්තා.
ඉන්දියා කාන්තා කණ්ඩායම පන්දුවාර 11.5කදී කඩුලු 3කට ලකුණු 129ක් ලබා තරගය ජය ගත්හ.
ශෆාලි වර්මා නොදැවී ලකුණු 69යි.
2026 පෙබරවාරි 21, ප.ව. 12:32
2026 පෙබරවාරි 18, ප.ව. 9:58
2026 පෙබරවාරි 17, පෙ.ව. 11:37
2026 පෙබරවාරි 16, ප.ව. 2:13
2026 පෙබරවාරි 16, පෙ.ව. 8:21