hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 9:10



කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ දැඩි මාර්ග තදබදයක් ඇති වී තිබින.

අද පසුරුවේ සිට මෙම වාහන තදබදය ඇති වී තිබුණේ ජාඇල සහ කටුනායක පිටවීමේ මාර්ග අසලයි.

මෙම වාහන තදබදය කිලෝමීටර් දෙකද ඉක්මවා පැවැති බව සඳහන් වෙයි.

ඊයේ දිනයේදී දැන් මේ ආකාරයෙන්ම වාහන තදබදයක් එම කොටසේ ඇතිව තිබිණි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන් දැඩි විවේචන එල්ල කරමින් තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: