2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:11
ගං වතුර සහ නායයෑම් නිසා හානි වූ සියලුම නිවෙස් සඳහා තක්සේරුවකින් තොරව රු. ලක්ෂ පහ බැගින් ලබා දීමට තීරණය කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
මෙම නිවාස පූර්ණ හානි, අර්ධ හානී ලෙස තක්සේරු කිරීමට ගියහොත් ඒ සඳහා තවත් අවුරුද්දක් පමණ ගතවනු ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
එහෙත් කිසිවෙකුට හානිය තක්සේරු කොට අදාළ මුදල ලබා ගැනීමට උවමනා නම් ලක්ෂ පහ ප්‍රතික්ෂේප කළ හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.
එවිට අදාළ නිවස තක්සේරු කර හානිය ලක්ෂ 25ක් හෝ ලක්ෂ 50ක් හෝ වුව ද එය ලබා දීමට කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කරයි.
2026 මැයි 06, ප.ව. 4:36
2026 මැයි 06, ප.ව. 1:15
2026 මැයි 06, ප.ව. 1:11
2026 මැයි 06, ප.ව. 1:10
2026 මැයි 06, පෙ.ව. 11:57
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26