2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:13
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස හැකි ඉක්මනින් වායු සමීකරණය කර දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් මෑතකදී ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් දැඩි මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මේ වසරේ කටයුතු කිරීම අපහසු බවත් ලබන වසරේදී ඒ ගැන සලකා බලන බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 112ක් පමණ පවතී. එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන්ගෙන් 70කට වැඩි පිරිසක් ජාතික ජන බලවේගයේ අය වෙති.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව මන්ත්‍රී නිල නිවාස ටයිල් කිරීම සහ ජනෙල් රෙදි සවිකිරීම මේ දිනවල කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව පැවති සමයේදී සමහර මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල සිය පෞද්ගලික වියදමින් වායු සමීකරණ යන්ත්‍ර සවි කරගෙන සිටි බව වාර්තාවේ.
සුජිත් හේවාජුලිගේ
ලංකාදීප
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:59
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:43
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
22-03-26
22-03-26
08-03-26
08-03-26
18-02-26
18-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
25-01-26
25-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
30-12-25
30-12-25
21-12-25
21-12-25
14-12-25
14-12-25
12-12-25
12-12-25