2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:05
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දියා කාන්තා කණ්ඩායම අතර 4වන T 20 තරගය ලකුණු 30කින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය විය.
ඉන්දීය කාන්තා කණ්ඩායම තරග 5කින් යුත් T 20 ක් තරගාවලිය මේ වන විට තරග 4-0ක් ලෙස ජය ගෙන සිටියි.
ඉන්දීය කාන්තා කණ්ඩායම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 221ක් රැස්කර ගත්තේය.

ශෆාලි වර්මා ලකුණු 79ක් ද,ස්මිත්‍රී මන්දනා ලකුණු 80ක් රැස්කළ ගත්හ.
ස්මිත්‍රී මන්දනා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු 10,000සේ සීමාවට පැමිණි ලොව 4 වන ක්‍රීඩිකාව ද විය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 191ක් පමණි.
ඉන්දියාව හා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ T20 තරගයකදී වාර්තා කළ ඉහළම ඉනිම් ද මෙය විය.
නායිකා චමරි අතපත්තු ලකුණු 52ක් ලබා ගත්තේය.
2026 ජූලි 26, පෙ.ව. 10:17
2026 ජූලි 25, ප.ව. 10:40
2026 ජූලි 24, ප.ව. 7:48
2026 ජූලි 22, පෙ.ව. 8:24
2026 ජූලි 20, පෙ.ව. 4:21