hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2026 ජනවාරි 08, පෙ.ව. 10:21



අද (08) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.

රන් අවුන්සයක මිල – රුපියල්1,428,500

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) – රුපියල් 45,900

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) – රුපියල් 367,000

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) – රුපියල් 42,000 

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) – රුපියල් 336,100

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) – රුපියල් 40,000

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) – රුපියල් 320,700 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: