hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි 12, ප.ව. 3:17



මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්.

රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා.

නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව අද සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා.

ඒ සිය ආදරණීය ලොකු අම්මාගේ හදිසි වියෝව පිළිබදව..

හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: