2026 ජනවාරි 14, පෙ.ව. 10:43
ඩඩ්ලි සිරිසේන ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. ලංකාවේ නම ගිය ව්‍යාපාරිකයෙක් කියන එකට අමතරව ඔහු ගැන ගොඩක් විස්තර අපි කතා වෙනවනේ.
හැබැයි ඔන්න මේ දවස්වල ඩඩ්ලි ගැන කතාවෙන අලුත්ම ටොපික් එක වෙලා තියෙන්නේ ඩඩ්ලිගේ වාහනේ.
කෙටියෙන් කිව්වොත් ඩඩ්ලිගේ Rolls-Royce එක.
ඉතින් ඩඩ්ලිත් ඒක ගැන තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ හරි අපූරු සටහනක් තියලා තිබ්බා.
ඒ සටහන පහතින්,
“ලංකාවෙ තියන මිලෙන් වැඩිම වාහනේ මගේ මේ Rolls-Royce එක කියන එකවත්, මම ඩඩ්ලි සිරිසේන කියන එකවත් අදාළ නැති අපේ ගෙදර පුංචි දරුවො දෙන්නෙක් ඉන්නවනෙ. ඒ අය කිව්වොත් මේකෙ නැගල මාත් එක්ක රවුමක් යන්න ඕන කියලා, යන්නම වෙනව ඉතිං. 🥰”





2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
2026 ජූනි 19, පෙ.ව. 12:05
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26