hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2026 ජනවාරි 14, ප.ව. 2:55



අද (14) දින මෙරට රන් මිල ඊයේ දිනට සාපේක්ෂව යම් අඩුවීමක් දක්නට ලැබේ.

ඒ අනුව ලෝක වෙළඳපොළේ රන් මිලෙහි සිදුවන වෙනස්කම් සමඟ මෙරට රන් මිල පහතින් දක්වා ඇත.

කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකියි.

ශ්‍රී ලංකාවේ රන් මිල,

කැරට් 24 රන් ග්‍රෑම් 8 (22 KT (Per 8g)) – රුපියල් 365,000

කැරට් 22 රන් ග්‍රෑම් 8 (22 KT (Per 8g)) – රුපියල් 334,500

කැරට් 21 රන් ග්‍රෑම් 8 (21 KT (Per 8g) – රුපියල් 319,500

කැරට් 18 රන් ග්‍රෑම් 8 (18 KT (Per 8g)) – රුපියල් 273,500





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: