2026 ජනවාරි 14, ප.ව. 3:10
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.43ක් වශයෙන් සහ විකුණුම් මිල රු. 312.97ක් වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත සඳහන් ආකාරයටයි.
ලංකා බැංකුව – රු. 305.60 – රු.312.60
මහජන බැංකුව – රු. 305.74 – රු. 312.48
කොමර්ෂල් බැංකුව – රු. 303.99 – රු. 312.50
සම්පත් බැංකුව – රු. 305.75 – රු. 312.25
අමානා බැංකුව – රු. 307.25 – රු. 311.25
2026 අප්‍රේල් 20, ප.ව. 12:28
2026 අප්‍රේල් 20, පෙ.ව. 10:31
2026 අප්‍රේල් 18, ප.ව. 4:02
2026 අප්‍රේල් 17, ප.ව. 2:31
2026 අප්‍රේල් 16, ප.ව. 5:10
20-04-26
20-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26