2026 ජනවාරි 19, ප.ව. 6:13
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්දින හා T 20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා එංගලන්ත කණ්ඩායමට අද දිවයනට පැමිණියේය.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එක්දින තරග 3ක් හා T 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබේ.



ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු එක්දින තරගය ජනවාරි මස 22 වනදා කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
T 20 තරගාවලිය ජනවාරි මස 30 වනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:55
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:49